අපගේ දැක්ම
විල්ගමුව සමෘද්‍ධිමත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බවට පත් කිරිම.අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්‍ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නන්වාලිම.



















